ලොව මෙතෙක් පහළ වු අති විශිශ්ට වයලින් වදකය වු නිකොලො පගානිනී අතිතාවර් ජනය මෙසේ සිහි කරමි. 1782 ඔක්තොම්බර් 27 උපත ලැබු මෙි අසහය යුග පුරැශයා ඇන්ටොන්යො සහ තෙරෙසා පගානිී යුවලගේ සයදෙනෙක් වු පවුලේ තුන්වෙනි දරැවා ලෙස ඉතාලියේ ජෙනොවාහිදි උපත ලබයි. ඇන්ටොනියො යනු බංකොළොත් ව්‍යචරොකයේකි. මෙම හෙතුව නිසා ඔහු නගරයේ මැංඩරිනය වාදනය කරන ලදි. නමුදු ඒය තම පවුල නඩත්තු කිරිමට ප්‍රමානවත් නොවිය. මෙම නිසා වයස අවුරැදු පහේ වගේ සිට නිකොලොට මැංඩරිනය වදනයට අවස්තාව ලැබි ඇත. කුඩා නිකොලො මැන්ඩරිනය වදනයට වයසට එහා ගිය දක්ෂතාවයක් දක්වා ඇතියි ප්‍රසිද්ද මතය. මෙම හැකියාව නිකොලාගේ පිය හොදින් හදුනාගෙන ඔහුය සංගිත භාණ්ඩ කිහිපයක් ගෙන දී ඇත. ඉන් නිකොකොලො වයිලිනය තොරගෙන ඇත. වයස අවව්රැදු හතවගේ වන විට දි ඔහු වයිලිනය සදහා අති සුවිශෙෂි හැකියවක් දක්වා ඇත. ඉන් අනතුරැව ඇන්ටොනියො පගනිනී නිකොලොවටට වැඩිදුරටත් වයිලින් වාදනය ඉගැන්විමට ඒවකට නගරයේ දක්ෂතම වාදකයන් වු ගිඔිවානි සර්වෙිටෝ හා ගිආකෝමෝ කොස්ටා වෙත යවන ලදී. මෙහිදි ඔහු ඉතාකෙටි කලෙකින් ගත හැකි සියළු ගුරැ හරැකම් ලබාගෙන ඔන්ගේ හෙිදම ශිෂ්යා බවට පත් විය. ඉන් පසුව නිකොගාගේ පිය රවකට ඉතාලියේ සිටි දක්ෂතම වදකයෙක් වු ඇලෙක්සැනිඩ්‍රෝ රොල්ලා මුන ගැසිම සදහ පවා නගරයට අරන් යනවා. මෙහි දි ඇලෙක්සැන්ඩ්‍රෝ කුඩා පගානිනීගේ දකිශතා දැක පවසා ඇත්තේ ඔහුට පගානිනීට උගැන්විමට දෙයක් කොමැති බවයි. මෙම නිසා පගානිනීවා තමාගෙද ගුරැවරය වු ෆර්ඩිනැන්ඩෝ පියර් වෙත යොමු කරන ලදී. ඔහු කුඩා නිාකොලොව හොදින් අද්‍යනය කොට ඔහුට තවත් ගුරැහරැකම් ලබාදුනි. නමුත් ඉතා කුඩා කාලයකදිම ඔහුටද ලබදිමට ගුරැහරැකම් ඉතුරැ නොවිය. කුඩා නිකොලො සියල්ල හොදින් ඉගෙන ගන්නා ලදි. ඉතින් පියර් ගුරැමූශ්ටිය නොතියාම ඔහුගේද ගුරැවරයා වු ගැසිපාරෝ ගිරේටි වෙතට යොමු කරන ලදි. ගැස්පා ද නිකොලාව හොදික් අද්‍යනය කරනවා ඔහුටද වැට හෙන්නේ නිකොලට තමා විසින් ඉගැන්විමට දෙයක් නොමැති බවයි. මෙම කුඩා අති විශිෂ්ට වයිලින් වාදකයා ඉතා කෙටි කාලයකින් සමසිත ඉතාලියෙම දක්ෂතම වයිලින් වාදකයකු විය.
මොහු නගරයෙන් නගරයට ගොස් විදීවල තම හැකියාවන් දක්වනින පටන් ගනින ලදි. මෙම අති දක්ෂ වාදකයාගේ කුඩා කලය එතරම් සුන්දර මතක සටහන්නම් පැවතියේ නැත. කුඩා කලයෙදි නිකොල කරන ලද කුඩා වැරදි වලට පවා නිකොලාගේ පිය ඔහුට පහර දී තිබෙනවා එම නිසා ඔහු වාදනයේ සෑම කරැනක් සම්බ්න්ද යෙන්ම සැලකිලිමත් වි තිබෙනවා. මුලාශ්ර වර්ථා නැතිනම් ප්‍රසිද්ද මතයට අනුව නිකොලො පගානිනීගේ පියා නැතිනම් ඇන්ටොනියො පගනිනීට ඉතාලියම දන්නා දක්ශ වයලින වදකයනු විමට අවශ්‍ය වී තිබුනා නමුත් එය ඔහුට කරගත නොහැකි වු නිසා ඔහු තම පුතා ලවා එම හිනයට යැමට උතිසහ දර ඇති බප පැවසේ. කෙසේ වෙතත් 1796 වගේ කල වකවානුව වන විට ඉතාලිය ප්‍රංශ ජාතිකයන් විසින් අක්‍රමනය කරනු ලබනවා. පගානිනී තරැණයාට ඔහුගේ දක්ශතා මදකට කවතා දැමිමට සිදුවනවා. එම කලය පළදායිව ගෙවාදමන ඔහු ගිටාරය වාදනයට ඉගෙන ගත්තා යැයි සදහන් වේ. 1800 වාගේ කල ව්කවානුව වන විටදි ඔහු වයිලින් වාදක කණ්ඩායමක සමාජිකයකු වි විවිධ ප්‍රසංග පවත්වන ලදි. ඔහුගේ දක්ශතා නිසා ඔහු රජකිය වාද්‍ය බෘංදයේ වයලින් වාදකයකු ලෙස වාදනයේ අවස්තාව සලසා ගන්නවා. නමුදු ඔහු එයින් ඉවත්වෙි. ඒ ඔහුට ඔහුගේ වද්‍ය ප්‍රසංග පැවැත්විමට නොහැකි විම නිසාය . 1813 දී ඔහු ඔහුගේ ප්‍රතම ප්‍රසංගය පවත්වන ලදි ඒ ඉතාලියේ මිලොනා නුවරදිය. ඉතිහාසයට අනුව හා විද්වත් මතයට අනුව මෙය අතී සාර්තක ප්‍රසංගයකි. ඉන් අනතුරැව ඉතාලියේ පමනක් නොව මුළු යුරෝපයේම ඔහුට ප්‍රසංග සදහා අරධනා ලැබි ඇත. මෙය පගානිනීගේ ජිවිතයේ හැරව්ම් ලක්ෂයක් විය. 1827 පමන වනවිටදි මෙම තරැණයා වයලීන් වාදනයෙන් ලොවක් වශිකරගෙන සිට ඇත. තවද 12 වන ලියෝ පාප්වහන්සේ ඔහුට ගරැනම්බු නාමයක්ද ලබා දි ඇත. නමුත් ඔහුගේ ජිවිතයෙ අවාසනාවන්ත සමයනමය එතනින් ඉදිරියට අරම්බ විය. ඔහු අති දක්ශ වාදකයෙකි නමුත් ඔහුගේ ඒ දක්ශතාවයට ඉරිසියා කරන ලද පුද්ගලයින් හා දේවවාදීන් ඔහු යක්ශයාගේ අනු ගමිකයෙක් යැයි ප්‍රකාශ කර ඔහුට නින්දා කර තිබෙි. ඔහු ඒ තරමට ආගම දහමට නැබුරැ පුද්ගලයකු නොවිම මිට එක් හේතුවකි.තවද ඔදුගේ ඇගිලි සමාන්‍ය ඇගිලිවලට වඩ දිගින් වැඩ විමත් මෙයට එක් හෙතුවක් වන්නට ඇතැයි විද්වත් මතයයි .මෙම නිසා ඔහුට පල්ලියෙන් සහය හිමි නොවිය. තවද ඔහුට ඉරිසියා කරන ලද පුද්ගලයින් ඔහු වයන විටදි ඔහුගේ හෙවනැල්ලෙන් යක්ශයා මතුවු බව සපත කර සිට ඇත. මෙම නිසා ඉතිහාසයේ යක්ශයාගේ වයිලීන් වාදකය ලෙස ද පගානිනී ඉතිහාසයේ හදුන්වා නිබේ. ඔහුගේ විශිෂ්ට වාදන නිර්මාණ අතර ලොකත් ප්‍රසුද්ද බොහෝ නිර්මාණ පවති. එයින් Ruggiena Ricci ඉතා ප්‍රසිද්ද වාදනයක් විය. ප්‍රසිද්ද වයිලින් වාදනයින් වනවිතොවන්, චොපින් සහා බල්රියෝස් පාගානිනීගේ සම කලිනයන් වෙි. පගානිනීට ඉතාමත් දියුනු මතකයක් පැවති බවට මතයයි. මන්ද ඔහු විසින් නිර්මාණය කර නිර්මාණ කොළ නොබලා වදනයට කිරිමෙි හැකියව ඔහුට පැවති තිබේ. ඉතිහසයේ අපට හමුවන මෙම හැකියාම සහිත එකම වාදකයා ඔහු විය. මෙම අසහය යුග පුරැශයාගේ අවසන් සමය එතරම් සුභ නොවිය. අවසාන සමයේ ඔහුට විවිධ රොගාබාද ගොදුරැවි තිබේ. විශේෂයෙන් ඔහුට අත්පා වෙවිලන රේගි තාත්වය කින් පිඩා විද ඇත. 1940 වසරෙදි ඔහු දරැනුලෙස අසනිප වන අතර මරණාසන්න වෙි. මෙි බව දැන ගන්නා පල්ලිය ඔහු වෙතට අනුගාමිකයෙක් යවා අවසන් කැමැත්ත විමසා සිට ඇත. නමුත් තමා මිය යනබව පිලි නොගත් පගනිනී අවසනි කැමැත්ත ප්‍රකාශ කිරිම ප්‍රතික්ශේප කරනු ලබනවා. නමුත් මෙය පල්ලිය තේරැම් ගන්නේ ඔහු යක්ශයා සමග සිටිම ලෙසිනි.1840 මැයි 24 මෙම අසහය යුග පුරැශයා දැයෙන් සමු ගන්නා ලදී. නමුත් ඔහුගේ දේහය පල්ලිය විසින් ආදහනය කිරිම ප්‍රතික්ශෙප කරන ලදි. ඒ ඔහු යාක්ශයගේ අනුගමිකයෙක් යැයි හංවඩ ගසමිනි ය. මෙම සිරැර වසර 5 ක් ආදානයට තැනක් නොමැතිව පෙට්ටියක දමා කුටියක් තුළ තබා තිබුණි. ඔහුගේ මරණීන් වසර 5 කට පසු පගානිනීගේ ගම පුදේශයේ මිහිදන් කර තිබෙි. නමුත් ඔහුගේ මරනින් වසර 50කට පසු ඔහුගේ දේහය ගොඩ ගෙන නිර්මාණශිලි මිණි පෙට්ටියක දමා දේව මෙහෙයකින් පසු මිහිදනි කිරිමට එවකට ඉතාලි රජය පියවර ගෙන තිබෙි.